හිතවත්කමට ඡන්දෙ ගන්න අය ඉවර කරන්නෙ හොරකමෙන් - සුනිල් හඳුන්නෙත්ති

හිතවත්කමට ඡන්දෙ ගන්න අය ඉවර කරන්නෙ හොරකමෙන් - සුනිල් හඳුන්නෙත්ති
රටේ බහුතරය කාන්තාවන් වුවද සියලු ක්ෂේත්‍රවල කාන්තාවන් රැඳී සිටියද මහජන නියෝජිතයන් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ඔවුන්ට අහිමි කර ඇතැයි මන්ත්‍රීවරයා පවසයි. පළාත් පාලන ආයතන සඳහා හෝ කාන්තාවන් පත්කිරීම නීතියෙන් තහවුරු කිරීමට හැකිවීම මෙම මැතිවරණයේ අප ලැබූ විශේෂතම ජයග්‍රහණය වන බව ද හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙයි.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනා කාන්තාවන් වෙනුවෙන් 25% ක් වෙන්කිරීමට එරෙහි වූ බව සියලු දෙනා මතක තබා ගතයුතු බවත් ඔවුන් ඡන්දය ඉල්ලාගෙන පැමිණි විට ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නැයි ඉල්ලා සිටින බවත් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment