අමන්දා සිල්වා යුග දිවියට Ceylon News 24x7 2:41:00 PM Gossips Edit පසුගිය කාලයේ අකිල ධනුද්දර සමග පෙම් සබඳතාවයක් පැවති හා පසුව එය බිඳීගිය බවට වාර්තා පළවූ නිරූපණ ශිල්පිනී අමන්දා සිල්වා ඊයේ යුග දිවියට එළැඹ තිබේ. ඇය අත ගත්තේ බ්‍රයන් පෙරේරා නමැති ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු සමගිනි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment