ශ්‍රී ලංකාව තුළ මේ වන විට වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් ඇතත් මේ සඳහාම කැප වුණු වෙබ් අඩවි ඇත්තේ සුළු ප්‍රමාණයක් බැවින් එම අඩුව පිරවීම උදෙසා අද පටන් අවුට්බවුන්ඩ් ටුඩේ මුලපුරනු ඇත.
අවුට් බවුන්ඩ් ටුඩේ වෙබ් අඩවියේ සංස්කරණය නීතීඥ රදිකා ගුණරත්න විසිනි. සහාය සංස්කාරකවරිය වශයෙන් හංසිනී සම්පත් කටයුතු කරයි.
වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න.
0 comments :
Post a Comment