කැස්බෑව සංවිධායකට එරෙහි, එජාප තරුණ කණ්ඩායම Reject!
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කැස්බෑව නගර සභාව සඳහා තරඟ කිරීමට අවස්ථාව ඉල්ලු එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ස්වාධීන කණ්ඩායමේ නම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ඒ, නිසි කාන්තා නියෝජනයක් නොමැති වීම හේතුවෙනි.
කැස්බෑව සංවිධායකට එරෙහි, එජාප තරුණයන්ගේ ස්වාධින කණ්ඩායම ඇප තියයි.
0 comments :
Post a Comment