දිලුක වෙළඳ සේවා ක්‍රීඩා දිවියේ වසර 15 සමරයි.


ප්‍රවීණ හොකී ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු උපනායකයෙකු වන දිලුක වීරසුරිය තම වෙළඳ සේවා ක්‍රීඩා දිවියේ 15වන වසරට පා තැබීම හේතුවෙන් ඔහුට උපහාර පිදීමේ අවස්ථාවක් පසුගිය දා පැවැත්විණි.

ඒ කොළඹ කෘතීම හොකී පිටියේ දී ය.

ඊට හොකී ක්‍රීඩකයන් රැසක් ම එක්ව සිටියහ. 



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment