රාජපක්ෂලා, 2017 මුල් දිනයත් අවසන් දිනයත් FCID යේ. Ceylon News 24x7 9:38:00 AM Political News Edit තමා මෙන්ම තම සහෝදරයා වන යෝෂිත රාජපක්ෂ 2017 වසරේ ජනවාරි 01 දා දෙසැම්බර් 31 දා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි. මන්ත්‍රීවරයා ඊයේ (31දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පිවිස ඇත. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment