දීපා මේතාගේ Anatomy of Violence ජනවාරි 09 BMICH හිදී

දීපා මේතාගේ Anatomy of Violence ජනවාරි 09 BMICH හිදී

 

මෙම චිත්‍ර‍පට දර්ශනයෙන් අනතුරුව පැවැත්වෙන සාකච්ඡා සභාවට චිත්‍ර‍පටයේ අධ්‍යක්ෂිකා දීපා මේතා සහභාගි වනු ඇත.

වසර 2016 වසරේ නිෂ්පාදිත Anatomy of Violence චිත්‍ර‍පටයෙහි සාකච්ඡා කරනුයේ 2012දි දිල්ලිහි සිදු වූ ප්‍ර‍සිද්ධ සමූහ ස්ත්‍රී දූෂණයට පසුබිම් වූ කාරණායි. ගමන් ගනිමින් තිබූ බස්රියකදී එම දූෂණය සිදු කර, වින්දිත තරුණිය මරා දැමූ පුද්ගලයන් සයදෙනාගේ පසුබිම් කතාව මෙහි ප්‍ර‍බන්ධ ස්වරූපයෙන් නිරූපණය කර තිබේ.

e invite

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment