නව කැළණි පාලම නිසා නව රථවාහන සැලැස්මක්. Ceylon News 24x7 1:52:00 PM Political News Edit නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් දැනට පවතින නව කැලණි පාලම අසළ කැළණිය හා වත්තල දෙසට වාහන පිටවීම සඳහා භාවිත කරන කොළඹ නුවර මාර්ගය සම්බන්ධ වන පිටවුම් මාර්ගය 2018/01/10 දා සිට වසා තැබෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව භාවිත කළ යුතු විකල්ප මාර්ගද නම් කර තිබේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment