මූල්‍ය අපරාධ හොරු හෙලි කරන්නැයි හදුන්නෙත්තිගෙන් ජනපතිට අභියෝගයක්!

මූල්‍ය අපරාධ හොරු හෙලි කරන්නැයි හදුන්නෙත්තිගෙන් ජනපතිට අභියෝගයක්!

 

මෙතෙක් එම වාර්ථාවෙ සියළු කරුණු හෙලි නොකර ඒවා ජනතාවගෙන් වසන්කර ඇත්තේ කුමන අරමුණක් නිසාද යන්න මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විමසා සිටියා.

ඔහු මෙම කරුනු ඉදිරිපත් කර සිටියේ ඊයේ (20) පස්වරු වේ අකුරැස්ස ලේනම ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ ජන හමුවකට එක් වෙමින්ය.

-වාර්ථාව මාතර ඉදුනිල් කැළුම් ජයවීර-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment