කටවුට් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගන් නෑ - ජනතාවගෙන් මැසිවිලි

කටවුට් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගන් නෑ - ජනතාවගෙන් මැසිවිලි

 

ඇහැලියගොඩ මැතිවරණ කොට්ඨාශයේ ප්‍රධාන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් තම කටවුට් හා පෝස්ටර් බොහෝ ස්ථානවල ප්‍රදර්ශනය කරයි.
ඒවා ගලවා දැමීමට නිසි බලධාරීන් කටයුතු කරන ආකාරයක්ද දක්නට නොලැබේ.

මේ නිසා මැතිවරණයට මැතිවරණයට සහභාගි වන නීති ගරුක අපේක්ෂකයන් හට අසාධාරණයක් සිදුවන බව ප්‍රදේශයේ ඡන්ද දායකයන් පවසයි

කැළුම් ශ්‍රීපාලි

ruwan

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment