ශ්‍රී ලංකා පොලිස් ගීතය දෙමළ බසට පරිවර්තනය කෙරෙයි

ශ්‍රී ලංකා පොලිස් ගීතය දෙමළ බසට පරිවර්තනය කෙරෙයි

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත්වන දෙමළ ජනතාවගේ හදවතට දැනෙන පරිදි කන්දප්පු ජයන්දන් මහතා විසින් දමිළ බසට පරිවර්තනය කරන ලදී.

ඊයේ මුලතිව් නව පොලිස් පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා මුල්ගල තැබිමේ උත්සව අවස්ථාවේදි පළමු වරට වාදනය කෙරිණි.

මෙම අවස්ථාවට වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උතුරු පළාතේ උසස් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

වන්නි රොමේෂ්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment