මංගලගේ ගැසට් නිවේදනය ජනපති අවලංගු කරන්න යයි

මංගලගේ ගැසට් නිවේදනය ජනපති අවලංගු කරන්න යයි

 

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් ඉහත කී ගැසට් නිවේදනය හේතුවෙන් රටේ සාරධර්ම පිරිහී යාහැකි බවත් ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇති බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ට නිලධාරියකු ලංකා නිව්ස් වෙබ් වෙත ප්‍රකාශ කළේය.

අවුරුදු 18ට වැඩි කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට අවසර ලබාදෙමින් සහ කාන්තාවන්ට මත්පැන් අලෙවිසල්වල සේවය කිරීම සඳහා අවසර ලබාදෙමින් නීති සංශෝධනය කෙරෙන බව රජය නිවේදනය කළේ පසුගිය 10 වනදාය. 1955 සිට ක්‍රියාත්මක වූ පැරණි නීතිය මගින් කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් සිදුවන බැවින් ඒ පිළිබඳව සලකා බලා නීතිය සංශෝදනය කරන බව රජය ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment