මේ අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කිරීම එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසුවට කල් දැමීමට නියෝග කරන්නැයි එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කිරීමට නියමිත බව වාර්තාවේ. බැඳුම්කර කොමිසමේ වාර්තාව මේ මොහොතේ ප්‍රසිද්ධ කිරීම මැතිවරණ ප්‍රතිඵලයට අගතිදායක ලෙස බලපෑ හැකි බැවින් මෙසේ මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ ජ්‍යේෂ්ටයින්ට දැනුම් දී ඇත.
0 comments :
Post a Comment