ශ්‍රී ලංකන් / මිහින් ලංකා කොමිසම ලබන සතියේ

ශ්‍රී ලංකන් / මිහින් ලංකා කොමිසම ලබන සතියේ

 

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) දඹුල්ල ප්‍රදේශයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරක රැළියක් අමතමිනි.

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවල සිදු වූ වංචා සහ දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් ජනවාරි මුල් සතියේදී පත් කරන බව ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment