කොමිසමේ නිර්දේශ මෙන්න : රවීට නඩු.


හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට විරුද්ධව අල්ලස් දූෂණ පනය යටතේ නඩු පැවරිය යුතු බව ත්, දණ්ඩ නීති සංග්‍රහය යටතේ කොමිසම් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන්ද නඩු පැවරිය යුතු බවත් බැඳුම්කර කොමිසම් වාර්තාවේ සඳහන් වන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 

එසේම රවී කරුණානායකට විරුද්ධව අල්ලස් දූෂණ පනය යටතේ නඩු පැවරිය යුතු බව ත්, දණ්ඩ නීති සංග්‍රහය යටතේ කොමිසම් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන්ද නඩු පැවරිය යුතු බව වාර්තාවේ සඳහන් වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment