පොලිස් ඇමතිගේ වැඩ භාරගන්න උත්සවයටත් පාතාලයෙන් ඇවිත්.


පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ වැඩ භාරගත්තේ ඊයේ (02) දිනයේය. 

ඔහු අමාත්‍යාංශයේ වැඩ භාරගැනීම වෙනුවෙන් පැවැත්වුණු උත්සවයට ඉහළ පොලිස් නිලධාරීන් රැසකට ද ආරාධනා ලැබී තිබිණි. 

එම ඉහළ පොලිස් නිලධාරීන් එම උත්සවයට සභභාගී වන විට දැක ඇත්තේ දකුණේ පාතාලයට සම්බන්ධ නොයෙකුත් පුද්ගලයින් අමාත්‍යවරයාගේ ආරාධිතයින් ලෙස ඊට සහභාගී වී ඇති බවයි. 

උත්සවයේ තේ මේසය අසල පාතාලයින් පිරී සිටිනවා දුටු පොලිස් නිලධාරීන් පාතාලයින් සමඟ තමන්ට තේ පානය කළ නොහැකි හෙයින් එතැනින් පිටව ගොස් තිබේ.

(ලංකා නිවුස් වෙබ් ඇසුරිනි)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment