ජනාධිපතිවරණයේ ඒකාබද්ධයේ අපේක්ෂකයා ගෝඨා. Ceylon News 24x7 2:25:00 PM Political News Edit පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ දිනවල පැවැත්වෙන ජන හමුවලදී දේශපාලනඥයින් විවිධ අදහස් පළ කරයි. එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි. මේ අතර වත්මන් ආණ්ඩුව ඡන්ද දායකයින් බිය වද්දා ඡන්දය ලබා ගැනීමේ උත්සහයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment