ඉන්දියාවේ රතු වරෙන්තුකරුවන් සොයන්න ලංකාවේ සහාය පතයි!

ඉන්දියාවේ රතු වරෙන්තුකරුවන් සොයන්න ලංකාවේ සහාය පතයි!

ඉන්දියාවේ ජාවාරම් මර්ධනය කිරීමේ විශේෂ බලකාය විසින් එරට අපරාධ මැඩලීම සඳහා ක්‍රමෝපායන් රැසක් ගෙන ඇති අතර පිටරටවලට ගොස් සැගව සිටින ජාවාරම්කරුවන් අල්ලා ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. මේ වන විට ජාත්‍යන්තර සහාය ඇතිව අපරාධකරුවන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

තවත් 30 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ඉන්දියාවේ ජාවාරම් මර්ධනය කිරීමේ විශේෂ බලකායේ ප්‍රධානී කාන්ත් රාඕ මහතා පවසා සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment