එජාපයේ හා එකාබද්දේ හවුලක් ගැන අමරවීර හෙළි කරයි !

එජාපයේ හා එකාබද්දේ හවුලක් ගැන අමරවීර හෙළි කරයි !
ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වූයේ නම් අද බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ ඇත්ත අනාවරණ නොවන අතර ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම එජාපය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවා ඔවුන්ගේ වංචා දුෂණ ද වසන් කිරීමට කටයුතු කරන බවයි මහින්ද අමරවීර මහතා සඳහන් කළේ. මොවුන්ගේ උත්සාහය රට ඉබාගාතේ යැවීම බව හෙතෙම කියා සිටියේය. කෙසේවෙතත් අද ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමට චෝදනා කරන ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන්  පැවති මහ මැතිවරණයෙන් පසු ඇමතිකම් ලබා ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් සෑදීමට සිරිකොතටත් අරලිය ගහ මන්දිරයටත් ගිය බව අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය. 
 
නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment