නාමල් සහ යෝෂිතට පහරදුන් 'ගතා'ට මරණ තර්ජන [Video]


පසුගිය 29 වෙනිදා පැවති රග්බි තරඟයකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හා යෝෂිත රාජපක්ෂ (යෝ) මහතාට පහරදීමට උත්සහ කල 'ගතා' ( Dhanushka Gertha Perera) නමැති තරුණයකුට මරණීය තර්ජන එල්ලවී ඇතැයි පැවසේ.

'ගතා' නමැති මෙම හැඩි දැඩි තරුණ ක්‍රීඩකයා, යෝෂිත රාජපක්ෂ මහතාගේ සමීපතම මිතුරකුව සිටිය ද තරුණියක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් මත විරසකව ඇත.

මෙම රග්බි තරඟයෙන් පසු ඇතුළු ගැටුමේදී 'ගතා' රාජපක්ෂ සොයුරන්ට පහරදීමට උත්සහ කර ඇතත් අසලසිටි වෙනත් ක්‍රීඩකයකු එය වලක්වා ගෙන ඇත.

අනතුරුව රාජපක්ෂ සොයුරන්ගේ හිතවතුන් පිරිසක් 'තගා'ට පහරදීමට ඔහුගේ නිවාස අසලට ගොස් ඇතත්, එයද වැලකි ගොස් ඇත.


(News Tube ඇසුරිනි)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment