එජාප මහ ලේකම් ඇතුළු 47කගෙන් ජනපතිට ලිපියක්?


එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හසීම් මහතා ඇතුළු 47 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් බාර දී ්ඇතැයි Asian Mirror වෙබ්අඩවිය වාර්තා කරයි.

එම වෙබ්අඩවියේ සඳහන් වන්නේ අගමැතිවරයා ඉවත් විය යුතු බවට එම ලිපියේ සඳහන් වන බවයි.

ආණ්ඩුවේ නායකත්වයද ජනාධිපතිවරයාට බාර ගන්නා ලෙස එම ලිපියේ සඳහන් වී ඇති බව ද පැවසේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment