සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම අද

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙනි.

සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කොට ඇත්තේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනයක කුමාරතුංග සභාපතීත්වය දරණ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය මඟින්ය.

''තුන්දෙනෙක්'' චිත්‍රපටය ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම යන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සම අධ්‍යක්ෂණයකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment