ශිරෝමාලා ප්‍රථම ආදිවාසී මහජන නියෝජිතවරිය වෙයි

ශිරෝමාලා ප්‍රථම ආදිවාසී මහජන නියෝජිතවරිය වෙයි

ආදිවාසී කාන්තාවක් මහජන නියෝජිතවරියක් ලෙස පත් වූ පළමු අවස්ථාව මෙය වේ.

ඇය මැතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය හේනානිගල උතුර සහ දකුණ බහු ආසනය වෙනුවෙනි. ජයග්‍රණය වෙනුවෙන් ශිරෝමාලා ලබාගත් ඡන්ද ප්‍රමාණය 1369කි.

අ.පො.ස. (සා.පෙළ) දක්වා ඉගෙනුම ලබා ඇති තිදරු මවක් වන ඇය ජයග්‍රහණය සමරමින් පවසා ඇත්තේ ගමේ රටේ සංවර්ධනයට උපරිමය සහයෝගය ලබා දෙමින් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලටත් ඉදිරිපත්වීම සිය බලාපොරොත්තුව බවයි.

27994598 1609671495777859 96055768 n

Web 1

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment