රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි.


එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් තිබේ. ඒ අනුව ඊයේ (12දා) අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 156.14ක් ලෙස සටහන් විය.

මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් පසුගියදා ශ්‍රි ලංකාව යුරෝපා සංගමය විසින් අසාඳු ලේඛණ ගත කිරීම රුපියල අවප්‍රමාණය වීමට හේතුවක් බවට පත්ව තිබේ.

මේ හේතුවෙන් ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණීම ගැටලුවක් බවට  පත් ඇතිව තිබේ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment