'නීතිය හා සාමය' ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට?


සාගල රත්නායක මහතාගේ ඉවත්වීමෙන් හිස් වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත පැවරීමට නියමිත බව වාර්තා වේ.

මීට පෙර මෙම අමාත්‍යංශය රාජිත සේනාරත්න මහතාට ලබාදීමට තීරණය කර තිබෙන බව වාර්තා වූ අතර එහෙත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු ගෙනයන සාර්ථක වැඩපිළිවෙල අඩාල නොකළ යුතු හෙයින් සේනාරත්න මහතා තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසම කටයුතු කළයුතු බවටයි තීරණය කර තිබෙන්නේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment