දුලාජ්ගේ "පෑන් තුඩු දිය කර කර" එළිදැක්වීම 24

දුලාජ්ගේ

 

එදින ප්‍රධාන දේශන ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරනායක මහතා විසින් සහ ප්‍රවීණ ලේඛක තිඹිරියාගම බණ්ඩාර මහතා විසින් පවත්වනු ඇති අතර ප්‍රවීණ ලේඛක අනුරසිරි හෙට්ටිගේ මහතා විසින් සහ පර්යේෂණාත්මක සංගීතවේදී නදීක ගුරුගේ මහතා විසින් කෙටි අදහස් දැක්වීම් ඉදිරිපත් කරනු ඇත.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් කවියට හිතැති සැමට දුලාජ් මධුශංක දේවපුර ආරාධනා කරයි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment