ලිංගික ඇසුරෙන් HIV බෝවීමේ අවධානම හරිම අඩුයි!


විවිධ චර්යාවන්ට සාපේක්ෂව HIV බෝවීමේ හැකියාව වෙනස් වනවා. HIV ආසාදිතයකු සමග කොන්ඩම් රහිතව එක් ලිංගික ඇසුරකින් HIV ආසාදනය වීමේ හැකියාව පවතින්නේ 0.05% ත් 0.5 අතර සම්භාවිතාවයක් බවයි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා පෙන්වා දෙන්නේ. නමුත් අනාරක්ෂිතව ලිංගිකව එක්වීමේ වාර ගණන වැඩි වීමෙන් බෝවීමේ අවධානම ඉහළ යාහැකි බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නෙ.

HIV ආසාදනය වීමේ වැඩිම අවධානමක් ඇත්තේ කුස තුළ සිටිනා දරුවෙකුටය. එය 25% පමණ අවධානමකි. දෙවැන්න මව් කිරි බීමෙනි. එය 15% පමණ අවධානමකට ලක්වීමකි.

පහත දැක්වෙන සටහනින් අවධානම පෙන්වා දී ඇත්තේ HIV ආසාදනය විය හැකි චර්යාවන්හි එක්වරක් නිරතවීම පදනම් කරගෙනය. නමුත් එම ක්‍රියාව නිරන්තරයෙන් සිදුවන විට බෝවීමේ හැකියාව වැඩි වන බව විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා අවධාරණය කරනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment