සිගිරිය කරුමයක් - ගලෙන් බිමට පැන දිවිනසාගන්නවලු

සීගිරි ගලට නුදුරින් නිවාස ඉදි කිරිමේ චෝදනාවක් මත තරුණයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ  සීගිරිය ගල අවට මහාපරිමාණ හෝටල් වැසිකිලි හා විවිධ ඉදිකිරීම් සිදු කරන බවයි.

ඒ පිළිබද සොයා නොබලා  තරුණයන් 4 දෙනෙකු පුරා විද්‍යා නිළධාරින් අත්අඩංගුවට ගැනීම සාධාරණ නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම සිද්ධියත් සමග සීගිරිය අවට පදිංචිකරුවන් නොසන්සුන්තාවකට පත්වව ඇතැයි හිරු වාර්තාකරු සදහන් කළා.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment