උකුස්සෙකු අමානුෂික ලෙස ඝාතනය කරන ලද ගාල්ල වංචාවල පුද්ගලයන් එම උකුස්සාව ආහාරයට ගැනීමට සුදානම් වුවත් එම සත්ත්වයාගේ කුස පලා බැලීමේ දී නාගයෙකු සිටීම නිසා ආහාරයට නොගෙන ඇති බව පොලිසියට සඳහන් කර තිබෙනවා.
පුද්ගලයන් හත්දෙනෙකු මීට සහභාගිවී ඇති අතර ඉන් එක් අයෙක් එය තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කර අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
නීති විරෝධී මත්පැන් පානයට හුරුවී සිටින මෙම පිරිස අතරින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ධීවර රැකියාවේ යෙදෙන බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම දෙදෙනාගේ වයස අවුරුදු 40ක් වන බවයි පොලිසිය සඳහන් කළේ.

0 comments :
Post a Comment