කැබිනට් සංශෝධනය අර්බුදයට විසඳුමක් නෙවෙයි - චම්පික රණවක

කැබිනට් සංශෝධනය අර්බුදයට විසඳුමක් නෙවෙයි - චම්පික රණවක
ජාතික හෙළ උරුමය අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
 
2015 ජනවාරි මාසයේදී වෙනසක් වෙනුවෙන් ලබාදුන් ජනවරමට අනුව යහපාලනය ගොඩනැගීම සඳහා කටයුතු කළයුතු බවත් සිදු වූ අඩුපාඩු මගහරවාගෙන ඉදිරි කාලය තුළදී හෝ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම වැදගත් වන බවයි රණවක මහතා පවසන්නේ.
 
ඉදිරි මාස තුන තුළදී ජනතා ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය වන ක්‍රියාකාරී සැළැස්මක් සකස් කළයුතු බවත් එය ඉදිරි මාස 18 ක කාලය තුළ සාර්ථක කරගැනීමට කටයුතු කළයුතු බවත් ජාතික හෙළ උරුමය අවධාරණය කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment