පුංචි ජන්දෙන් පසු ආණ්ඩුවේ වෙනස්කම් රැසක් සිදුවන බවට ජනපතිගෙන් සහතිකයක් !

පුංචි ජන්දෙන් පසු ආණ්ඩුවේ වෙනස්කම් රැසක් සිදුවන බවට ජනපතිගෙන් සහතිකයක් !
රටේ ආර්ථික ගැටළු වලට විසඳුම් සොයමින් ආර්ථික කළමනාකරණයට සෘජුව සම්බන්ධ වන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. රටක් ලෙස ඉදිරියට යාමක් මිස ආපස්සට යාමක් අපේක්ෂා නොකරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කියා සිටියේ 10 වැනිදායින් පසු කෘෂිකර්මාන්තයට අදාළවද ප්‍රතිසංස්කරණ රැසක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි. 
 
බරපතල වංචා හා දුෂණ හේතුවෙන් සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට අහිමි වූ බව හෙතෙම පෙන්වාදුන්නේය. කෙසේ වෙතත් රටට හා ජනතාවට ආදරය නොකරන දේශපාලඥයන් නිසා ආපස්සට ගිය රට නැවත ගොඩනැගීම වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් හරහා තමන් කැපවන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.  
 
ආශිකා බ්‍රාහ්මණ
 
maithri 001
maithri 002
maithri 003
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment