පාර්ලිමේන්තුව විසුරුවන්න! - මහින්ද කියයි.

පාර්ලිමේන්තුව විසුරුවන්න! - මහින්ද කියයි.

රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය අවසන් කිරීමට නම් මෙසේ කළ යුතු බව ඔහු තවදුරටත් පැවසුවේය.

අද බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටා තිබෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් ‘නෙලුම් පොහොට්ටුව‘ මූලස්ථානයේ දී මෙම විශේෂ මාධ්‍ය හමුව පැවැත්විණි.

මීට පෙර වාර්තා වූයේ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබාදීමේ සූදානමක් ආණ්ඩු පක්ෂයෙන් තිබූ බවයි. නමුත් එය පදනම් විරහිත කතාවක් බව පසුව හෙළි විය. නිල වාර්තාවලට අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ සවස පැවැත්වූ සාකච්ඡාවේදී තීරණය කර ගෙන තිබෙන්නේ වසර 2020 වන තෙක් තමන්ට ලැබී ඇති ජන වරම පදනම් කරගෙන ඉදිරියේදී විශාල වෙනස්කම් සහිතව ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට ය.

- අමාලි ජයවීර | ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment