රංගජීව මහතානෙනි, එළඹ ඇත්තේ ඔබේ වාරයයි - පිළිතුරු දීමේ අයිතිය

රංගජීව මහතානෙනි, එළඹ ඇත්තේ ඔබේ වාරයයි - පිළිතුරු දීමේ අයිතිය
රංගජීව මහතා නැවතත් අපවෙත පැහැදිලි කිරීමක් එවා ඇති අතර එය ද කිසිදු සංස්කරණයකින් තොරව මෙසේ පළ කරන්නෙමු.
 
පිලිතුරු නැති වීම
 
2018/03/24 දින සංස්කාරක සටහන් යටතේ ඔබ සදහන් කල"තොටලග රැදිවියෙක් මාහට නඩුවක් ගොනුකර ඇති අවස්තාවේ වැලිකඩ දි ගාතනය කර  ඔහුගේ මවට පැමිණි කියු බව" මා එවා ඇති email පනිවිඩය එය ප්‍රතිසේප කර ඔප්පු කර පෙන්වන ලෙස අබියෝග කරන ලදි .මෙතෙක් පිලිතුරු එවීමට ඔබ අපොහොසත් වී ඇත .cyber crime act යටතේ ඉදිරියේ දි මට වු අපහාස සම්බන්ධ පැමිනිල්ල ක් ගොනු කරමි.සමහර විට කාලය වෙනස්විය හැකි ය.
 
සංස්කාරක සටහන
 
නියෝමාල් රංගජීව මහතානෙනි,
මෙම ඝාතනය ඔප්පු කිරීමට අදාල සියලු සාක්ෂි අප සතුව ඇත.
අප එය ඔප්පු කිරීමට සැදී පැහැදී සිටින්නෙමු.
මේ එළඹ ඇත්තේ ඔබගේ වාරයයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment