ඉන්දියාව හා ශ්රී ලංකාව අතර අද ආරම්භවීමට නියමිත නිදහස් කුසලාන තරගාවලියේ පළමු තරගය
පැවැත්වෙන
තෙල්දෙනිය ප්රදේශයේ සිදුවූ සිදුවිමට විරෝධය පා එම සංවිධානය මෙලෙසට විරෝධතාවයේ යෙදෙන බව සැලයි
ක්රීඩාංගණය අසළ දැඩි ආරක්ෂාවක් සපයා තිබේ.
ක්රීඩාංගණය තුළත් ඉන් පිටත මෙම ආරක්ෂාව සපයා ඇත. ක්රීඩාංගණයට පොලිස් කැරළි මර්දන ඒකකය හා ජල ප්රහාරක රථ කැඳවා ඇත. නමුත් තරගයට බාධා නැත.
0 comments :
Post a Comment