ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදුව දැඩි සේ හෙළාදකිමු - පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදුව දැඩි සේ හෙළාදකිමු - පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය

හදිසි නීතිය පැනවීම, සමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීම සහ පුවත් පාලනය මගින් කෙරෙන්නේ ගැටුම් වැළැක්වීම නොව තත්ත්වය සඟවමින් කටකතාවලට ඉඩහසර ලබාදීම බවත් සඳහන් කරන එම සංවිධානය සියලු ජන කොටස්වලට ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක් බවත් අවධාරණය කර සිටී. රජයට මෙම විනාශයේ වගකීමෙන් මිදිය නොහැකි බවත් රජයේ ආකාර්යක්ෂමතාවය සහ නොසැලකිල්ල පමණක් නොව රජයේ ප්‍රවේශයේ සාවද්‍ය හා විනාශකාරී බව මෙම සිදුවීමෙන් පැහැදිලි වන බවත් පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. සම්පූර්ණ නිවේදනය පහතින්.

podu depala surakeema web

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment