ෆේස්බුක්වලින් නම් රට පාලනය කරන්නෙ රටට නීතියක්, ආණ්ඩුවක් මොකටද ? - නීතිඥ ප්‍රබෝධ චින්තක

ෆේස්බුක්වලින් නම් රට පාලනය කරන්නෙ රටට නීතියක්, ආණ්ඩුවක් මොකටද ? - නීතිඥ ප්‍රබෝධ චින්තක
ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය අවුළුවන පුද්ගලයන් සමාජයේ ප්‍රසිද්ධියේ පෙනී සිටියදී ඔවුන් ආරක්ෂා කරන ආණ්ඩුව ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාධ්‍ය අවහිර කිරීම හරහා ජාතිවාදී ගැටුම් පාලනය කිරීමේ නිරර්ථක උත්සාහයක රජය නිරතවෙමින් සිටින බව පෙන්වා දුන් නීතිඥවරයා ප්‍රකාශ කළේ ෆේස්බුක්වලින් රට පාලනය කරන්නට ආණ්ඩුවක් හෝ නීතියක් අවශ්‍ය නොවන බවයි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රබෝධ චින්තක රත්නායක මහතා,
 
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතා,
 
වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් කැලුම් ශිවන්ත මහතා,
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment