දේශාපලන සූකර කතා වලට අපි උත්තර දෙන්නේ නැහැ - පාඨලී චම්පික

දේශාපලන සූකර කතා වලට අපි උත්තර දෙන්නේ නැහැ - පාඨලී චම්පික
මෙම චෝදනාව කරන කණ්ඩායම දියතලාව දී බස් රථයක අත් බෝම්බයක් පිපිරීමේ සිද්ධියේදීද එය LTTE ක්‍රියාවක් බවට ප්‍රකාශ කළද එහිද ඇත්ත නැත්ත අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් රාවණ බලකායට වාහන,අරමුදල් ආදිය දී මේ වන විට නඩු හබ වලට පැටලී සිටින අය නගන චෝදනා ගැන කලබල විය යුතු නැති බව හෙතෙම පැවසීය. මේ අතර මහසෝන් බලකාය හෝ කුමන බලකායක් පසුපස හෝ සිටින අය අනාවරණ කිරීම පොලීසියේ වගකීම බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 
 
එමෙන්ම මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට ගත් තීරණයද ඒ මොහොතේ කළ යුතු වූවක් බවද පාඨලී චම්පික රණවක අමාත්‍යයවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
 
ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment