එජාපයට සහාය දෙන්න සමරසිංහ,දුමින්ද,අමරවීර හා විජිතමුණි එනවලු


ලබන සඳුදා පිහිටුවන එජාප ආණ්ඩුවට එක්වන්නට ශ්‍රිලනිපයේ ප්‍රබලයින් කිහිප දෙනෙකුම මේවනවිට
සාකච්ඡා පවත්වා ඇති බව දේශපාලන ආරංචි හෙළි කරයි. ඒ අනුව මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර හා විජිතමුණි සොයිසා යන හිටපු ඇමතිවරුන් නව එජාප රජයේ
කැබිනට් ඇමතිවරුන් ලෙස එක්වනු ඇති බවත් වාර්තා පළවේ.
මින් ඉහත ඒඑච්එම් ෆවුසි හා පියසේන ගමගේ මහින්දගේ රජය පිහිටුවා තිබෙන කාලයේ ඉන් නික්ම එජපය පාර්ශ්වයේ අසුන් ගත් අතර ඔවුන්ටද සඳුදා ඇමති ධූර ලැබෙනු ඇතැයිද වාර්තාවේ. ඉදිරියේදී තවත් අය ශ්‍රිලනිපයෙන් ඉවත්වී නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිධූර සඳහා පක්ෂ මාරු කරනු ඇතැයිද වාර්තාවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment