මේක රටවැසියන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි, බලය කොල්ලකන්න බලන් ඉන්න අයගේ වැඩක් - චන්ද්‍රගුප්ත තේනුවර

මේක රටවැසියන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි, බලය කොල්ලකන්න බලන් ඉන්න අයගේ වැඩක් - චන්ද්‍රගුප්ත තේනුවර
තිස් අවුරුදු යුද්ධයක පැටලී සිටි රට නැවත යුද්ධයකට රැගෙන නොයන්නැයි තේනුවර මහතා ඉල්ලා සිටියේය. යුද්ධය අවසානයේ දෙමළා සතුරා කරගත් පරිදි දැන් නැවත මුසල්මානුවා සතුරෙක් කර ගැනීමට උත්සහ දරමින් සිටින බවයි ඔහු ප්‍රකාශ කළේ. 
 
ඇතැමුන් බුදුදහම ගැන කියමින් ජාතිය අවුස්සමින් සිටින අතර බුදුදහම කිසිලෙසකින්වත් සිංහල ජාතියට පමණක්  සීමා වූවක් නොවන බව හෙතෙම අවධාරණය කළේය. සියලුම දෙනා එකම ජාතියක් බවත්, ඇත්තේ ජාතිය තුළ විවිධ සංස්කෘතික අනන්‍යතා ඇති අය පමණක් බවත්  තේනුවර මහතා කියා සිටියේය. ශ්‍රී ලාංකිකයන් ලෙස විවිධත්වයට ගරු කරමින් ජිවත් විය යුතු බව තේනුවර මහතා වැඩිදුරටත් පැවසීය.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment