අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අතර එහිදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත කරගෙන තිබේ.
මේ අතර මාර්තු මස අවසානයේ පැවැත්වීමට තිබූ එජාප නව නිලධාරී මණ්ඩලය තෝරා ගැනීම ඇතුළු පක්ෂ ප්රතිසංවිධාන කටයුතු විශ්වාසභංග යෝජනාව හේතුවෙන් කල් දැමීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇති අතර එම කටයුතු අලුත් අවුරුද්දෙන් පසුව සිදු කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
0 comments :
Post a Comment