අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් වෙනුවෙන් කලා වැඩමුළුවක්

අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් වෙනුවෙන් කලා වැඩමුළුවක්

රැකියාවේ කාර්යබහුලත්වය සහ නිරතුරුවම අපරාධ සිදුවන පරිසරවල රැඳීමට සිදුවීම නිසා එම මානසික වෙනසක් ලබා දීමේ අරමුණින් මෙම ජීවන කුසලතා සංවර්ධන වැඩසටන ක්‍රියාත්මක වේ. එහිදී සාහිත්‍ය, කලා, සංගීත අංගයන්ගෙන් එම වැඩසටහන අන්තර්ගත වීමද විශේෂත්වයකි.

ලංකාව පුරා රාජකාරියේ නිරතව සිටින අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) නිලධාරීන් 400 දෙනා වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ආචාර්ය ජයලාල් රෝහණ, නාට්‍යවේදී ප්‍රසන්නජිත් අබේසූරිය, ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික බාලචන්ද්‍ර කළුතර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ජිනසේන සිල්වා, සදීෂා ධර්මප්‍රේම ඇතුළු පිරිසක් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සැපයූහ.

අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී ජගත් සේරම් මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටන ක්‍රියාත්මකය.

police 1

police 2

police 3

police 4

police 5

police 6

police 7

police 8

police 9

police 10

police 11

police 12

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment