ඒ, මාළබේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදීය. මිය යනවිට 65 වන වියේ පසු වූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය.
සිය වෛද්‍ය වෘත්තියට අමතරව මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් ජාතියේ සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳ ජනතාව දැනුවත්කිරීමේ කටයුතුද සිදු කළ අතර රෝගීව සිටි කාලයේදී ද ලේඛන කටයුතු අත්හළේ නැත.
0 comments :
Post a Comment