අපි රතන හිමිට බයත් නැහැ බයවෙන්නෙත් නැහැ - දුමින්ද දිසානායක

අපි රතන හිමිට බයත් නැහැ බයවෙන්නෙත් නැහැ - දුමින්ද දිසානායක
වඩා සුදුසු තීරණය ගැනීම සඳහා එම විද්වත් කමිටුවට ඉඩ ලබා දෙන අතර නවීන් දිසානායක, රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් හා තමන් නිරීක්ෂණ මට්ටමෙන් සහභාගී වන අතර මේ සඳහා පුජ්‍ය අතුරලියේ රතන  හිමියන්ද සහභාගී කරගන්නා බවයි දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ.  
 
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට පුජ්‍ය අතුරලියේ රතන  හිමියන් දැඩි ලෙස විරුද්ධත්වය පළ කර ඇති අතර ඊට ජනාධිපතිවරයා සහයෝගය දක්වන්නේ නම් ගොවි ජනතාව පිළිබඳව ජනාධිපතිවරයා නැවත වරක් සිතා බැලිය යුතු බවයි රතන හිමියන් ප්‍රකාශ කළේ.
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment