පසුගිය කැබිනට් සංශෝධනයෙන් පසුව එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව තිබුණද එය දිගින් දිගටම ප්‍රමාද කෙරිණි.
ජනාධිපතිවරයා පකිස්තානු සංචාරය නිමා කොට නැවත දිවයිනට පැමිණීමෙන් පසු ඒ පිළිබඳව සොයාබලා ජනාධිපති ලේකම්වරයා නියෝග කර ඇත්තේ වහාම ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කරන ලෙසයි.
යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ඉවත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමතිවරයා ද සිය කනස්සල්ල පළ කළේය.
0 comments :
Post a Comment