ජනාධිපති උඩින් ගිය තොරතුරු ජනාධිපති කාර්යාලයේ නෑ

ජනාධිපති උඩින් ගිය තොරතුරු ජනාධිපති කාර්යාලයේ නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2012, 2013, 2014 යන වසරවල මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා කොපමණ මුදලක් වැය කළේද යන්න සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015, 2016, 2016 යන වසරවල මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා කොපමණ මුදලක් වැයකර තිබේද යන්න පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ අප විසින් ඉල්ලා සිටි අයදුම් පත්‍රයට පිළිතුරු දෙමින් ජනාධිපති අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඉල්ලා සිටින තොරතුරු අප අධිකාරියෙහි පාලනය හෝ භාරයෙහි නොමැති බවය. RTI, 10 ආකෘති පත්‍රය හෝ ලිපියක් මගින් ජනාධිපති ලේකම්වරයාට අභියාචනයක් යොමුකරන ලෙසද තොරතුරු නිලධාරියා දැනුම් දී තිබේ.

 - දයා නෙත්තසිංහ

guwan gaman 1

guwan gaman 2

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment