
බෝට්ටුවක ආධාරයෙන් මුහුදු මාර්ගයෙන් ගමන් කරමින් සිටි අදාළ සැකකරුවන් පිරිස පිළිබඳව සැක සිතී මුරසංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රාවක නිලධාරීන් පිරිසක් විසින් එම යාත්‍රාව පරික්ෂා කිරීමේදී මෙම රන් බිස්කට් තොගය හමු වී ඇත. ග්‍රෑම් 100 බැගින් වූ රත්‍රං බිස්කට් 242ක් එහිදී තිබී
සොයාගෙන ඇති අතර එම රන් බිස්කට් ඉන්දියාවට රැගෙන යාමට සැලසුම් කොට තිබූ බවට සැකකරුවන්ගෙන කරන ලද ප්‍රශ්න කිරීම්වලන් හෙලි
වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ රත්‍රං තොගය යාපනය රේගු කාර්යාලයට භාරදීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
රොමේෂ් මධුෂංඛ - වන්නි

0 comments :
Post a Comment