
මේ ගමනට පවුලේ උන්ට අමතරව ගමයාගේ වතු පිටි වල උන් පිං ගොන්නූද සමඟ බැටෑලියන් එක 120 ක් පමණ සහභාගී වී ඇත. සියළු විය හියදම ගමයා විසින් දරනාතර, ගමයා ගම හාමිනේට කියා ඇත්තේ පන පිටින් දිවිය ලෝකේ යන්න චෑන්ස් ආයේත් දිවි ඇති තෙක් හමු නොවනා බැවින්, කර ගත යුතු යමක් දැන්ම කර ගත යුතු බවය.
ඉහත ඡායාරූපයේ ඇත්තේ ගමයා සිය පවුල හා පිං ගොනුන් සමඟ දිවිය බවනට යන වෙලාවේ, දිවිය ලෝකේ ලොක්කි හා ලොක්කිගේ පුතා මේ මී හරක් රැල උද්දාමයට පත් වූ අවස්ථාවකි.
0 comments :
Post a Comment