උතුරේ සිංහල දෙමළ වැසියන් අවුරුදු උදාව ඉහලින්ම සමරයි

උතුරේ සිංහල දෙමළ වැසියන් අවුරුදු උදාව ඉහලින්ම සමරයි

 

සෑම වසරකම නව අවුරුදු උදාව වෙනුවෙන් දෙමළ වැසියන් සමරන තේරු උත්සව පූජාවද අද උදෑසන වව්නියාවේ වීදි පුරා සංචාරය කරමින් සියලු වැසියන්ට ආශිර්වාද පැතීමේ ආගමික චාරිත්‍රය සිදු කරනු ලැබූහ. තවද උතුරේ සියලුම සිංහල වැසියන්ද නව අවුරුදු උදාව වෙනුවෙන් පැවති සියලු ආගමික වතාවත් හා අවුරුදු චාරිත්‍ර ඉටු කරනු ලැබූවේ නව වසරට නව බලාපොරොත්තු සමගය.

sinhala tamil new year 1

sinhala tamil new year 2

රොමේෂ් මධුෂංඛ - වන්නි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment