අවුරුදු උදාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන තදබදයක්

අවුරුදු උදාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන තදබදයක්

මේ අතරතුර අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ආසන්නයේදී වාහනයක් ගැටීමෙන් අනතුරක්ද සිදුව ඇති අතර තදබදය ඇතිවීමට එය ද බලපා තිබේ.

එසේම මාතර ගොඩගම පිවිසුමේ ද මේ වනවිටත් අධික වාහන තදබයක් පවතින බවත්  සියලුම පිවිසුම් ඒ වෙනුවෙන් විවෘත කර ඇති බවද එහි නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment