රංජිත් ප්රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත මෙම නව අධ්යක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස මනේ තිත්තවැල්ල, රොහාන් පෙරේරා, සුසන්ත කටුගම්පොල සහ එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් පත්කර තිබේ.
ශ්රී ලංකන් ගුවන් සමාගම දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් එහි අධ්යක්ෂක මණ්ඩලයට චෝදනා එල්ල වූ අතර එහි කටයු සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් ද පත්කර තිබේ.
0 comments :
Post a Comment